සවන්දෙන්න 2021 දෙසැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශයට...
අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාව වයස 5 සිට 11 දක්වා ළමුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම සඳහා අනුමැතියේ අවසන් කඩයිමත් පසු කරයි
- අවශ්‍ය වුවහොත් Booster එන්නත ලබාදීමේ කාලය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම්, අගමැති මොරිසන් පවසයි
- ඕස්ට්‍රේලියාවේ නව ජාතික රැකියා ව්‍යාපාරයෙන් බහු සංස්කෘතික පිරිසටත් ප්‍රවේශ වීමට අවස්තාව
- වැටුනු ආර්ථිකය යලි ගොඩගැනීමට ශ්‍රී ලංකා මුදල් ඇමතිගෙන් තීරණ රැසක්
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න