Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 10දා SBS සිංහල පුවත්: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ලබන ජනවාරි මස සිට

Australia's COVID vaccine rollout for children aged 5 to 11 set to begin in January Source: Pexels / SHVETS production

සවන්දෙන්න 2021 දෙසැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව වයස 5 සිට 11 දක්වා ළමුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම සඳහා අනුමැතියේ අවසන් කඩයිමත් පසු කරයි
  • අවශ්‍ය වුවහොත් Booster එන්නත ලබාදීමේ කාලය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම්, අගමැති මොරිසන් පවසයි 
  • ඕස්ට්‍රේලියාවේ නව ජාතික රැකියා ව්‍යාපාරයෙන් බහු සංස්කෘතික පිරිසටත් ප්‍රවේශ වීමට අවස්තාව 
  • වැටුනු ආර්ථිකය යලි ගොඩගැනීමට ශ්‍රී ලංකා මුදල් ඇමතිගෙන් තීරණ රැසක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 10දා SBS සිංහල පුවත්: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ලබන ජනවාරි මස සිට 10/12/2021 11:15 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More