සවන්දෙන්න 2022 ජනවාරි 10 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශයට...
අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වයස අවුරුදු 5ත් 11ත් අතර ඕස්ට්‍රේලියානු ළමුන්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට ඇරඹේ
- ප්‍රාන්ත වැසියන්ට rapid antigen පරීක්ෂණ ධනාත්මක ප්‍රතිපල බලධාරීන්ට දැන්වීමේ ක්‍රමවේදයක් ගැන NSW ප්‍රාන්තයේ අවධානය
- වීසා ගැටලු හේතුවෙන්, ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ නොදෙන Novak Djokovic අද අද මධ්‍යම අධිකරණයට
- කොවිඩ් වෛරසය හේතුවෙන් හුදකලා වන කාලය අඩු කිරීමට එක්සත් රාජධානියේ අවධානය