Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප් 10දා SBS සිංහල ප්‍රවෘත්ති: ප්‍රාදේශීය වික්ටෝරියානුවන් මිලියනයකට වැඩි පිරිසකට lockdown සීමාවලින් නිදහස

Regional Victorians can now travel as far as they want from their homes after the stay-at-home order and travel limit were lifted Source: Getty Images/VMJones

සවන්දෙන්න 2021 සැප්තැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය වැසියන් මිලියනයකට වැඩි පිරිසකට lockdown තත්වයෙන් නිදහස
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නව කොවිඩ් lockdown මාර්ග සැලසුම එළිදකී
  • චීනයට පමණක් දෙවැනි ශීග්‍ර ආර්ථික වර්ධනයක් බටහිර ඕස්ට්‍රේලියාවෙන්
  • විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට දැඩි සීමා

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 10දා SBS සිංහල ප්‍රවෘත්ති: ප්‍රාදේශීය වික්ටෝරියානුවන් මිලියනයකට වැඩි පිරිසකට lockdown සීමාවලින් නිදහස 10/09/2021 13:19 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More