Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 11දා SBS සිංහල පුවත්: මාස ගණනක් lockdown තත්ත්වයේ සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අද සිට නිදහස

Workers begin reopening preparation by setting up pool umbrellas at Crown Sydney in Sydney Source: AAP

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 11 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මාස ගණනක lockdown තත්වයෙන් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අද සිට නිදහස
  • වික්ටෝරියා ප්‍රන්තයත් නුදුරේදීම lockdown තත්වයෙන් මිදෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු අගමැති පවසයි
  • චීනයේ බලපෑමට කිසි ලෙසකින් වත් යටත් නොවන බවට තායිවාන ජනපතිනියගෙන් ප්‍රකාශයක්
  • මෙවර 20 - 20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදකී

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 11දා SBS සිංහල පුවත්: මාස ගණනක් lockdown තත්ත්වයේ සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අද සිට නිදහස 11/10/2021 12:34 ...
Oct 21 COVID update in 4 minutes: නිව් සවුත් වේල්ස් ව්‍යාපාර වලට සහාය දැක්වීමට ප්‍රාන්ත රජයෙන් ආර්ථික සැලැස්මක් 21/10/2021 04:06 ...
අඩු ප්‍රතිශක්තියෙන් වැඩි පිරිසක් මියයන Sepsis රෝගයට ඔසු සෙවූ මෙල්බර්න් හි වෛද්‍ය යුගීෂ් SBS සිංහලට කතා කරයි 21/10/2021 11:01 ...
ඔක් 21දා කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවට තුන් වැනි මාත්‍රාවක් ලෙස booster shot ලබා දීම කෙරේ රජයේ අවධානය 21/10/2021 06:00 ...
ඕස්ට්‍රේලියාවේ භූගත ජලය ආරක්ෂා කිරීමේදී ඔබට ඇති කාර්යභාරය කුමක්ද? 'ජාතික ජල සතිය' වෙනුවෙන් 21/10/2021 10:52 ...
ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස 21/10/2021 13:53 ...
ඔබේ නිවාස ණයෙහි පොලී අනුපාතික ස්ථිර (Fixed rate ) කිරීම වාසිදායකද ? SBS සිංහල Settlement Guide වෙතින් 19/10/2021 10:42 ...
Today's COVID update in 3 minutes: කොවිඩ් එන්නත්කරණය ඉහළ නැංවීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 21 ක පැකේජයක් 19/10/2021 03:12 ...
කාලීන විශේෂාංගය : නත්තල වන විට එන්නත ලැබූ ඕස්ට්‍රේලියානුවන්ට ක්වීන්ස්ලන්තයේ සංචාරය කල හැකි වේ 19/10/2021 06:23 ...
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කළ විට කුමක් සිදුවේද? 19/10/2021 12:47 ...
View More