Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සැප් 13දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත් වෙන්කරවා ගන්නැයි අවුරුදු 12 ට වැඩි දරුවන් සිටින පවුල්වලට අගමැති මොරිසන් කියයි

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

සවන්දෙන්න 2021 සැප්තැම්බර්13 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වයස 12සහ ඊට වැඩි ළමුන් හට ඉක්මනින් කොවිඩ් එන්නත් වෙන්කරවා ගැනීම සිදු කරන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ සඳහා විවිධ ලෙස සලකන බවට ප්‍රාන්ත වැසියන්ගෙන් චෝදනා
  • වික්ටෝරියනුවන්ටත් ඉක්මනින්ම lockdown තත්වයෙන් මිදීමේ මාර්ග සැලසුමක්
  • ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්ව විද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයට තලෙයිබාන් රජයෙන් ඉඩ
  • ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20යි 20 තරඟයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
සැප් 13දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත් වෙන්කරවා ගන්නැයි අවුරුදු 12 ට වැඩි දරුවන් සිටින පවුල්වලට අගමැති මොරිසන් කියයි 13/09/2021 12:33 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More