Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 16දා SBS සිංහල පුවත්: ඉදිරි වසර 4 තුල ඔස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක්, භාණ්ඩාගාරික ඇමතිගෙන් අනාවැකි

Federal Treasurer Josh Frydenberg Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 16 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෛනික කෝවිඩ් අසාදිත සංක්‍යාව ලබන ජනවාරියේදී 25,000ක් වන බවට පුරෝකථන
  • අද සිට වික්ටෝරියා ප්‍රන්තයට තවදුරටත් කෝවිඩ් සීමා වලින් නිදහස
  • ඉදිරි වසර හතරේදී ඕස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක් නිර්මාණය වන බවට භාණ්ඩාගාරිකවරයාගෙන් අනාවැකි
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු ශ්‍රී ලංකා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි අනවශ්‍යයි,නීතිපති අධිකරණයට දැනුම් දෙයි
  • බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා වේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 16දා SBS සිංහල පුවත්: ඉදිරි වසර 4 තුල ඔස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක්, භාණ්ඩාගාරික ඇමතිගෙන් අනාවැකි 16/12/2021 12:59 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More