සවන්දෙන්න 2021 දෙසැම්බර් 16 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශයට...
අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෛනික කෝවිඩ් අසාදිත සංක්‍යාව ලබන ජනවාරියේදී 25,000ක් වන බවට පුරෝකථන
- අද සිට වික්ටෝරියා ප්‍රන්තයට තවදුරටත් කෝවිඩ් සීමා වලින් නිදහස
- ඉදිරි වසර හතරේදී ඕස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක් නිර්මාණය වන බවට භාණ්ඩාගාරිකවරයාගෙන් අනාවැකි
- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු ශ්‍රී ලංකා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි අනවශ්‍යයි,නීතිපති අධිකරණයට දැනුම් දෙයි
- බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා වේ
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න