සවන්දෙන්න 2022 ජනවාරි 18 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශයට...
අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය ඉහල යද්දී වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහලට
- කොවිඩ් වෛරසය නිවසේදීම කළමනාකරණයට අවබෝධයක් ලබා ගන්නැයි වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පවසයි
- ඉන්දීය මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අතර හමුවක්
- එන්නත් නොගත් ඕස්ට්‍රේලියානුවන්ට තාවකාලිකව යුරෝපය තහනම් වේ
- Djokovic ට ප්‍රංශ විවුර්ත ටෙනිස් තරඟාවලියත් අහිමි වන ලකුණු