Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ජනවාරි 18දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ඉහල යද්දී, වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහල යයි

The federal government, reducing weekly payments from $750 to $450 for people doing 19 hours or less of work per week Source: Pixabay / Squirrel_photos

සවන්දෙන්න 2022 ජනවාරි 18 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය ඉහල යද්දී වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහලට
  • කොවිඩ් වෛරසය නිවසේදීම කළමනාකරණයට අවබෝධයක් ලබා ගන්නැයි වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පවසයි 
  • ඉන්දීය මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අතර හමුවක්
  • එන්නත් නොගත් ඕස්ට්‍රේලියානුවන්ට තාවකාලිකව යුරෝපය තහනම් වේ
  • Djokovic ට ප්‍රංශ විවුර්ත ටෙනිස් තරඟාවලියත් අහිමි වන ලකුණු

Coming up next

# TITLE RELEASED TIME MORE
ජනවාරි 18දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ඉහල යද්දී, වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහල යයි 18/01/2022 11:29 ...
IPL වැඩිම කඩුළු ලාභීන් අතර දෙවන තැන වනිඳුට ලැබෙද්දී ඔහුගේ පන්දු රැකීම ගැනත් ඉන්දියාවේ අවධානය යොමුවෙයි: ක්‍රීඩා විග්‍රහය 27/05/2022 13:12 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 ක් ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: 'ලොව වටා' 27/05/2022 12:47 ...
ආච්චි අම්මාට ද වෙඩි තබා පාසලේ 21 දෙනෙකු ඝාතනය කල සිසුවා නිසා ඇමරිකාවේ ගිනි අවි නීති වෙනස් වන ලකුණු: ලොව වටා 27/05/2022 12:47 ...
මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක් 27/05/2022 06:51 ...
මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය 27/05/2022 10:10 ...
26 May COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 69 ක් 26/05/2022 02:16 ...
මේ වෙසක් මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු සිත නිවා සනහාලන බැති ගීය "ඈත හිම කඳු": මෙවර 'මගේ ගීතය' 26/05/2022 21:04 ...
ඉන්දියානු සමාජයේ සදාචාරය රකින කළු පැතිකඩය සිනමා තිරයේ මතුකළ බන්සාලිගේ "Gangubai Kathiawadi": මෙවර නුදුටු සිනමාවෙන් 26/05/2022 17:23 ...
මැයි 26 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු නව රජයට ට්‍රිලියන ගණනක ණය සමග බරපතල ආර්ථික අභියෝග ගණනාවක් 26/05/2022 10:06 ...
View More