සවන්දෙන්න 2022 ජනවාරි 21 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්රවෘත්ති ප්‍රකාශයට...
අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහල යාමෙන් එළඹෙන මැතිවරණයට අහිතකර බලපෑමක්, විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීම්
- තවත් කොවිඩ් එන්නතකට සහ පෙති දෙකකට ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය
- ප්‍රාන්ත පාසල් වල කොවිඩ් පරීක්ෂණ නිරීක්ෂණය කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් 50%ක සහායක්
- ඩොලර් හිඟය නිසා ලංකාවට, Kuwait Airways ගුවන් ගමනුත් නවතයි