Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස

Brighton bathing boxes and Melbourne skyline Source: Moment RF

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව 70% එන්නත්කරණ ඉලක්කය පසුකරයි
  • වික්ටෝරියා ප්‍රන්තයත් 70% එන්නත් කරන ඉලක්කය පසුකරද්දී මෙල්බර්න් වැසියන්ට අද රාත්‍රියේ සිය lockdown තත්වයෙනුත් නිදහස
  • ඕස්ට්‍රේලියානු නීතියට අනුව බරපතල වැරදිකරුවන්ගේ වීසා අහෝසි කරන යෝජනාව සෙනට් සභාවේදී පරාජයට
  • ශ්‍රී ලංකාවේ පළාත් සංචරණ සීමා මේ මස අග දක්වා දිගු වේ
  • කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම ගැන බ්‍රසීල ජනපතිට මානුෂීය අපරාධ චෝදනා එල්ලවන ලකුණු
  • අයර්ලන්ත කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපිරි 12 වටයට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස 21/10/2021 13:53 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More