Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 22දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සීමා නොකරන බව මොරිසන් පවසයි

The number of Afghan refugees able to come to Australia on humanitarian visas following the Taliban takeover won't be restricted,PM Source: Getty Images/Rohan Thomson

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 22 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සති 11ක් පැවති මෙල්බර්න් lockdown තත්වය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට, නිල වශයෙන් නිමාවට
  • කොවිඩ් සීමා ලිහිල් වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් යලි ඉහල යන ළකුණු
  • මානුෂීය වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථානුවන් සීමා නොකරන බවට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්
  • ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 හදිසි කොවිඩ් ආධාර

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 22දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සීමා නොකරන බව මොරිසන් පවසයි 22/10/2021 10:08 ...
03 Dec COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ සැලසුම වෙනස් නොවන බව සෞඛ්‍ය ඇමති පවසයි 03/12/2021 02:48 ...
යුරෝපා කොමිසම LTTE තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම, Omicron සහ ඉතියෝපියාවේ TPLF කැරලිකරුවන්: 'ලොව වටා' 03/12/2021 13:29 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: Omicron නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ දී හිරවෙයි, ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට කොවිඩ් 03/12/2021 12:07 ...
දෙසැ 03 දා SBS සිංහල ප්‍රවෘත්ති: වසංගත පාලන නීති හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත්වෙයි 03/12/2021 10:49 ...
දෙසැ: 3දා කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්තයේ සංචරණ සීමා නීති පැනවීමේ බලය සෞඛ්‍ය බලධාරීන් අතින් ගිලිහෙයි 03/12/2021 07:52 ...
ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධිය වටා ඉදිවන ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවය ළඟදීම 03/12/2021 10:57 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
View More