Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

අගෝ 27දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW කොවිඩ් ව්‍යාප්තියට අගමැති මොරිසන් වගකිවයුතු බවට විපක්ෂයේ චෝදනා

Scott Morrison and Anthony Albanese arguing in questions time Source: The Australian

සවන්දෙන්න 2021 අගෝස්තු 27 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියට වගකිවයුතු බවට විපක්ෂයෙන් වන චෝදනා අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි
  • ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ සැලැස්මේ ස්ථාවර කරුණු ගැන අද(27) කැබිනට් හමුවේදී සාකච්චා
  • වෛරසය වැළඳී තිබියදීත් කිසිවෙකු හුදකලා නොවූ Shepparton ප්‍රදේශයට හදිසි සෞඛ්‍ය කණ්ඩායම්
  • ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
අගෝ 27දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW කොවිඩ් ව්‍යාප්තියට අගමැති මොරිසන් වගකිවයුතු බවට විපක්ෂයේ චෝදනා 27/08/2021 12:20 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More