Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

දෙසැ 27දා SBS සිංහල පුවත්: සෑම NSW ප්‍රාන්ත වැසියකුටම Omicron ආසාදනය වනු ඇතැයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවැකි

Cars queue as people wait to receive a COVID-19 test at a drive through testing facility at Sydney International Airport. Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 27 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සෑම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියකුටම කෝවිඩ් Omicron ප්‍රභේදය ආසාදනය වීමට ඉඩ ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවැකි
  • අඩු පරීක්ෂණ සහ වැරදි ප්‍රතිපල නිසා නුදුරේදීම ඕස්ට්‍රේලියාවේ කොවිඩ් අසාදිතන්ගේ ශීග්‍ර වර්ධනයක්
  • නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටූටූ ස්වර්ගස්ථ වෙයි
  • අබාධ සහ COVID -19 හේතුවෙන් සිඩ්නි සිට හොබාට් දක්වා සිදු කරන Yacht තරඟයේ ක්ෂණික සංශෝධනයක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
දෙසැ 27දා SBS සිංහල පුවත්: සෑම NSW ප්‍රාන්ත වැසියකුටම Omicron ආසාදනය වනු ඇතැයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවැකි 27/12/2021 14:24 ...
මැයි 18 දා 'දෙමල ජන සංහාර දිනය' ලෙසට වන නීතියක් කැනඩා පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ගනී: 'ලොව වටා' විදෙස් විත්ති 20/05/2022 14:56 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
View More