Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය

Prime Minister Scott Morrison was first elected to parliament in 2007. Source: AAP Images/Mick Tsikas

සවන්දෙන්න 2022 මැයි 27 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට මුලික විදුලි බිල 18.3 %ක් දක්වා ඉහලට
  • නව ලිබරල් නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගෙන් සහාය
  • ඕස්ට්‍රේලියානු Nationals පක්ෂයේ නායකතත්වයට වික්ටෝරියානු පාර්ලිමේන්තු සාමාජික Darren Chesterගෙන් අභියෝගයක්
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් පාසල් සඳහා ආබාධිතභාවය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්
  • ශ්‍රී ලංකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ CID යට

Coming up next

# TITLE RELEASED TIME MORE
මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය 27/05/2022 10:10 ...
01 July COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් 01/07/2022 02:45 ...
ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුවේ පාසල් නිවාඩු කාලය දරුවන් සමඟ ඵලදායී ලෙස ගත කරන්නේ කොහොමද? 01/07/2022 15:43 ...
SL vs AUS අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ 31 න් 19 ක ජය කැන්ගරුවන්ට, 4 ක ජය සිංහයින්ට. මෙවර? සතියේ ක්‍රීඩා විග්‍රහය 01/07/2022 10:46 ...
දෙමල ජනසංහාර සැමරුම් සතිය නැවතීමට බෑ: කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය සිංහල සංවිධාන ඇපෑල ඉවත දමයි: ලොව වටා 01/07/2022 14:57 ...
පරිපුරක වෛද්‍යවරු හිඟවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව ගිලන් වෙයි: ජූලි 01 කාලීන විශේෂාංගය 01/07/2022 06:06 ...
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වීම යලිත් ඉහලට : ජූලි 01 දා SBS සිංහල පුවත් 01/07/2022 10:28 ...
බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය' 30/06/2022 19:44 ...
30 June COVID update in 3 minutes: ක්වීන්ස්ලන්තයේ රෝහල්ගතවන කොවිඩ් රෝගීන් නොකඩවා ඉහළට 30/06/2022 03:07 ...
Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන් 30/06/2022 16:01 ...
View More