Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ඔක් 28දා SBS සිංහල පුවත්: සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්ට නිදහසේ ජාත්‍යන්තර සංචාරයට ඉඩ

Fully vaccinated Australians will no longer need to apply for an exemption to leave the country. Source: Roland Weihrauch/picture alliance via Getty Images

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 28 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව අනුමත කල බුස්ටර් එන්නත සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි 
  • සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් හට නිදහසේ ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීමට ඉඩ 
  • ශ්‍රී ලංකාවට සංචාරය කරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනය කිරීමට සැලසුම් 
  • WikiLeaks නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ ඇමරිකා නීතීඥයින්ගේ උත්සාහය දැඩි වේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 28දා SBS සිංහල පුවත්: සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්ට නිදහසේ ජාත්‍යන්තර සංචාරයට ඉඩ 28/10/2021 12:50 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More