Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ඔක් 29දා SBS සිංහල පුවත්: Pfizer බුස්ටර් එන්නත් වැඩසටහන නොවැම්බර් 8 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා

Australian Health Minister Greg Hunt Source: Sam Mooy/Getty Images

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 29 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු Pfizer බුස්ටර් වැඩසටහන නොවැම්බර් 8 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා
  • වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යාමට වන සීමා අද සිට ලිහිල් වේ
  • Glasgow හි දේශගුණ සමුළුවට පෙර ඕස්ට්‍රේලියානු අගමැති G 20 නායකයින් හමුවේ 
  • දෙසැම්බර් වනවිට ශ්‍රී ලංකාවේ යලි කොවිඩ් ආසාදිතයින් ඉහල යාමේ අවදානමක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 29දා SBS සිංහල පුවත්: Pfizer බුස්ටර් එන්නත් වැඩසටහන නොවැම්බර් 8 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා 29/10/2021 11:20 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More