Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔක් 7දා SBS සිංහල පුවත්: NSW ප්‍රාන්ත අගමැති Lockdown කොට ඇති ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි

Premier Dominic Perrottet during a press conference at NSW Parliament House in Sydney. Source: AAP

ඔක්තෝම්බර් මස 7 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රාන්ත අගමැති විසින් ප්‍රකාශයට පත්කරයි.
  • වික්ටෝරියා ප්‍රාන්ත දේශ සීමා සඳහා පනවා තිබු සංචරණ නීති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ.
  • ග්‍රේටර් සිඩ්නි හි ඇති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ වෛරස ආසාදන පරික්ෂා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමේ.
  • ආපසු කැඳවනු ලැබූ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා නැවත මෙරටට එවීමට ප්‍රංශය තීරණය කරයි.
  • පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහා විමර්ශනයක් කරන ලෙසට ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි.
  • මැලේරියා උන රෝග මර්දනයට නිපදවූ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදෙයි.
  • මොඩර්නා කොරෝනා එන්නත ලබාදීම තාවකාලිකව නවතා දැමීමට ස්වීඩනය තීරණය කරයි.
  • අළු බඳුන තරඟාවලිය පැවැත්වීම පිළිබඳව ක්‍රිකට් ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වූ සාකච්චා සාර්ථක බව එංගලන්තය පවසයි.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔක් 7දා SBS සිංහල පුවත්: NSW ප්‍රාන්ත අගමැති Lockdown කොට ඇති ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි 07/10/2021 13:06 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
View More