Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

නොවැ 29 වන සඳුදා SBS සිංහල පුවත්: කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු නිරෝධායන නීතිවල වෙනසක්

Source: James D. Morgan/Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 29 වන සඳුදා දින වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කෝවිඩ් 19ඔමික්‍රෝන්   ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට.
  • ඔමික්‍රෝන්  ප්‍රභේදය පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් රැස්වීමක් අද හෝ හෙට.
  • ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි දේශ සීමා නීතිවලට නැවතත් වෙනස්කම්.
  • ලොව රටවල් රැසකින් නව කෝවිඩ් ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර.
  • ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය එලැඹෙන ජනවාරි 17 දා ඇරඹීමට සැලසුම්.

 


 

 

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
නොවැ 29 වන සඳුදා SBS සිංහල පුවත්: කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු නිරෝධායන නීතිවල වෙනසක් 29/11/2021 12:04 ...
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති 28/01/2022 04:27 ...
පෙබරවාරියේ ඇරඹෙන SL Vs AUS තරඟාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එන මාලිංග වැඩේ ගොඩදායිද: ක්‍රීඩා විග්‍රහය 28/01/2022 11:46 ...
Lockdown සාදය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බේරුමක් නැතිවෙයි, නිල නිවස වටා කැමරා, ඉල්ලා අස්වෙන ලෙසටත් බලපෑම්: 'ලොව වටා' 28/01/2022 13:31 ...
ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා 28/01/2022 09:13 ...
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
View More