Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ජාත්‍යන්තර සංචාරයට රජය දෙන COVID එන්නත් සහතිකය ගැන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් කියූ දෑ: 'විනිවිද' ජනතා මත විමසුම

Source: Getty Images/ d3sign

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සංචාර ගැටලුවකින් තොරව සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය ලබාදෙන International COVID-19 vaccination certificate එක පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත නාමල් ප්‍රනාන්දු
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැන්ඩි වික්‍රමසේකර
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිත්මි අබේගුණවර්ධන
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අසංක PG

 


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ජාත්‍යන්තර සංචාරයට රජය දෙන COVID එන්නත් සහතිකය ගැන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් කියූ දෑ: 'විනිවිද' ජනතා මත විමසුම 26/10/2021 15:13 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More