Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

'අවදානමට පෙර සුදානම'- තම දරුවාවත් එන්නත් කිරීමට දෙවරක් නොසිතන ඕස්ට්‍රේලියාවේ ලාංකික දෙමාපිය අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම

Australian Sri Lankan parents feel relief as children receiving COVID-19 vaccine Source: Getty Images/10’000 Hours

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික දෙමාපියන්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම සැප්තැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස්
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ද්විතියික පාසල් ගුරුවරියක වන ශහිලා මනෝරත්න
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ලකී රදලියගොඩ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිශාන්ත ජයකොඩි
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධූ රන්දෙණිය

 


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

 

Coming up next

# TITLE RELEASED TIME MORE
'අවදානමට පෙර සුදානම'- තම දරුවාවත් එන්නත් කිරීමට දෙවරක් නොසිතන ඕස්ට්‍රේලියාවේ ලාංකික දෙමාපිය අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 28/09/2021 19:32 ...
කළු හංසයින්ගේ රජ දහනක් වුනු NSW ප්‍රාන්තයේ සුවිශේෂී විල්ලුව වටා චාරිකාවක්: Australian Rural Beauty 26/11/2021 10:28 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා නම් කිරීමට පෙර හිටපු ටෙස්ට් නායකයා ක්‍රිකට්වලින් නිවාඩු යයි 26/11/2021 11:15 ...
ඉතියෝපියාවේ නැගී එන සිවිල් යුද්දය සහ තලේබාන් පාලනය කාන්තාවන්ට අලුතෙන් පැනවූ නීති: “ලොව වටා” විදෙස් විත්ති 26/11/2021 13:10 ...
නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන 26/11/2021 11:15 ...
Nov 25 COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තය සහ NSW ප්‍රාන්තය අතර සංචාරක බුබුලක් පිළිබඳ අවධානය 25/11/2021 02:44 ...
නොදුටු සිනමාව: නගරයක් නොව ජීවිතයක් කියූ "කොළඹ", චිත්‍රපටයක්ද? 25/11/2021 13:45 ...
නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් 25/11/2021 05:30 ...
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි 25/11/2021 11:49 ...
Vegan පුද්ගලයින් යනු කවුරුන්ද? Vegan ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කරන මාසය වෙනුවෙන් SBS සිංහල සේවයෙන් 23/11/2021 11:42 ...
View More