Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම

Source: Pexels / August de Richelieu

Lockdown සහ කොවිඩ් සීමා තත්වයේ සහ සාමාන්‍ය ජීවිතය අතර දකින සහ අත්විඳින වාසි සහ අවාසි සම්බන්ධයෙන්ඕ ස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම නොවැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
 
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ, 
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ශෂිකා සල්වතුර
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තාරුණී තිලකරත්න
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ දිනූෂ බණ්ඩාර
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුෂ්පිත දිසානායක 

 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Coming up next

# TITLE RELEASED TIME MORE
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
28 Jan COVID update in 4 minutes: කොවිඩ් පැතිරීම නැවැත්වීමට මධ්‍යම ඔස්ට්‍රේලියාව වහාම වසා දමන්නැයි ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ ඉල්ලති 28/01/2022 04:27 ...
පෙබරවාරියේ ඇරඹෙන SL Vs AUS තරඟාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එන මාලිංග වැඩේ ගොඩදායිද: ක්‍රීඩා විග්‍රහය 28/01/2022 11:46 ...
Lockdown සාදය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට බේරුමක් නැතිවෙයි, නිල නිවස වටා කැමරා, ඉල්ලා අස්වෙන ලෙසටත් බලපෑම්: 'ලොව වටා' 28/01/2022 13:31 ...
ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා 28/01/2022 09:13 ...
ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක් 28/01/2022 10:31 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
View More