Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බර්න් නුවර සිට සුළගේ පාවී විත් ඔබ අතට පත්වන කවිය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර"

“Vestiges of a bygone season” written by Malan Bandara Kapuwatta. Image Source: SBS Sinhala

SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ පිළිබඳව සිදුකරන මාසික කතිකාව තුලින් මෙම අගෝස්තු මාසයේදී සාකච්චාවට ලක්කලේ මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත තම තෙවන ස්වතන්ත්‍ර ග්‍රන්ථය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර" නම් වන කාවය සංග්‍රහය පිළිබඳවයි.

"කැන්ගරු දේසේ සිංහල පොත් " - ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන මාසික කථිකාව.

ඔබගේ ග්‍රන්ථය පිළිබඳව ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි

SBS සිංහල සේවයේ දුරකථන අංකය - 03 – 99492169

ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au

Coming up next

# TITLE RELEASED TIME MORE
කැන්ගරු දේසේ සිංහල පොත්: මෙල්බර්න් නුවර සිට සුළගේ පාවී විත් ඔබ අතට පත්වන කවිය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර" 31/08/2021 22:31 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
View More