Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

මෙල්බර්න් නුවර පැවති 8 වන ලෝක Health Qigong තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්.

Source: Eranga Weerasinghe

2019 අගෝස්තු 11 සහ 12 දෙදින තුළ මෙල්බර්න් නුවර පැවති 8 වන ලෝක Health Qigong තරගාවලියේදී ලංකාව රන් පදක්කම් දෙකක් හිමි කරගත්තේය.ලංකා Health Qigong සංවිධානයේ ලේකම් සහ මෙම තරගාවලියට සහභාගී වූ ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ එරංග වීරසිංහ එම දක්ෂතාව දැක්වූ අතර ඔහු SBS සිංහල සේවයත් සමග මෙසේ සාකච්ඡාවකට එක් විය.

Coming up next

# TITLE RELEASED TIME MORE
මෙල්බර්න් නුවර පැවති 8 වන ලෝක Health Qigong තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්. 13/08/2019 11:47 ...
කොරෝනා නිසා වැඩි වූ නම්‍යශීලී රැකියා කිරීමේ විධි අනාගතයේත් සිදුවන ලකුණු හා ඒ සදහා ඔබට ඇති අයිතීන් මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 01/12/2020 10:18 ...
ඕස්ට්‍රේලියාවේ මේ ගිම්හාන නිවාඩු සමයේ ඔබේ එළවලු පලතුරු ගෙවත්තේම වගා කිරීම සඳහා සොදුරු ගෙවත්තක් නිර්මාණය කරගන්නේ කෙසේද? 01/12/2020 13:11 ...
ආන්දෝලනයට තුඩු දුන් වික්ටෝරියානු හෝටල් නිරෝධානයනය අලුත් විදිහකට ලබන සතියේ ආරම්භ වීම ඇතුළු ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම COVID 19 ගැන නවතම තොරතුරු 01/12/2020 07:13 ...
SBS සිංහල සේවයේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: දෙසැම්බර් මස 1 වන අඟහරුවාදා 01/12/2020 12:57 ...
AIDS වෛරසය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වීමට ඔබ දැනගතයුතු දේ :දෙසැම්බර් 1 දාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් 01/12/2020 07:32 ...
මහර බන්ධනාගාර කලබල, රිෂාඩ් සහ පිල්ලෙයාන්ට එක බුරුත්තට ඇප ලැබීම සහ බැසිල් කෙසේ හෝ පාර්ලිමේන්තු ගෙන ඒමට දඟලන මන්ත්‍රීවරු : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 30/11/2020 33:21 ...
SBS සිංහල සේවයේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: නොවැම්බර් මස 30 වන සඳුදා 30/11/2020 10:27 ...
දකුණු ඔස්ට්‍රේලියාවට කොරෝනා අනතුරු ඇගවීම් නිකුත් කරද්දී නිව් සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වෙත සංචාරකයින් ආකර්ෂණයට වැඩපිළිවෙලක් 30/11/2020 06:36 ...
සුන්දර වන ගුල්ම මැදින් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරේ සිට රට මැදට රෝඩ් ට්‍රිප් එකක් යන්න එන්න : SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව Australian Rural Beauty 27/11/2020 09:52 ...
View More