Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුවේදී වැළඳිය හැකි ආසාත්මිකතාවලට සුදුසු ආයුර්වේද ඖෂධ පිළිබඳ දැනුවත් වෙමු

Source: Pixabay

ඕස්ට්‍රේලියාවේ දැන් පවතින මෙම වසන්ත සෘතුවත් සමග බොහෝ දෙනෙකුට වැළඳිය හැකි Spring Allergies නොහොත් ආසාත්මිකතා පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතින ප්‍රතිකාර පිළිබඳව දැනුවත් වෙන්න මෙම කෙටි සාකච්චාවට සවන්දෙන්න ..

SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනී, සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ ආයුර්වේද අංශයේ හිටපු උපදේශිකාවක වන, මේ වන විට මෙල්බර්න් නුවර වෙසෙන විනීතා විජේසුරිය මහත්මිය....


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුවේදී වැළඳිය හැකි ආසාත්මිකතාවලට සුදුසු ආයුර්වේද ඖෂධ පිළිබඳ දැනුවත් වෙමු 13/09/2021 11:41 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More