Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඉලක්කයට වෙඩි තැබීමෙන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග SBS සිංහලට කතා කරයි.

ශ්‍රී ලාංකික ඉලක්කයට වෙඩි තැබීමේ ශුරයෙක් වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග පසුගියදා ෆින්ලන්තයේදි පැවති 13 වැනි ජාත්‍යන්තර Metallic Silhouette ඉල්ලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් හිමි කර දෙන්නට සමත් වූ අතර, ඒ පිලිබදවත් ඔහුගේ අනෙකුත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග සමග කල කතා බහක්.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඉලක්කයට වෙඩි තැබීමෙන් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන කපිතාන් ජිනෙත් ශ්‍රී ගයංග SBS සිංහලට කතා කරයි. 14/08/2018 10:42 ...
පිහිනීමට නොදන්නා සංක්‍රමණිකයින් වැඩිපුරම එන්නේ ද.ආසියාවෙන් : ඕස්ට්‍රේලියාවේ ආරක්ෂිතව පිහිනීම පිලිබදව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 22/10/2019 07:08 ...
ශ්‍රී ලංකාවේ වර්ධනය සදහා ව්‍යාපෘති සිදු කරන මෙවර ඇමෙරිකානු Eisenhower ශිෂ්‍යත්ව ලාභී හේමින්ද ජයවීර සමග කතා බහක් 22/10/2019 13:08 ...
පුහුණුකරුවෙකුත් නොමැතිව බර ඉසිලීමේ ඔස්ට්‍රේලියානු වාර්තාව බිඳ හෙලු මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයා: රුවන් පෝල් 22/10/2019 13:57 ...
ඔස්ට්‍රේලියාවේ නව regional visa නිසා නිපුණතා සංක්‍රමණිකයින් විශාල වශයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට යන ලකුණු 22/10/2019 04:16 ...
ජනාධිපතිවරණය ඉලක්ක කරමින් දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ඉල්ලද්දී මහේෂ් සහ පල්ලෙවත්ත, JVP සමග සන්ධානගත වීමට සාකච්ඡා 21/10/2019 29:22 ...
ප්‍රධාන ඕස්ට්‍රේලියානු බැංකු 4ට පොලී අනුපාතික පිලිබදව විමර්ශනයක් හා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා 21/10/2019 06:10 ...
ලබන වසරේ T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාව සත්කාරක රට ලෙසින් සූදානම්ද? 18/10/2019 12:50 ...
ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබලත්වය නිසා ශ්‍රී ලංකා පිළේ අවසන් 11 දෙනා තේරීම අතිශය තියුණු වෙයි 18/10/2019 18:52 ...
මැලේසියාවේ කොටි ත්‍රස්ත හිස එසවීම් වල නවතම තතු සහ ලෝක පාපන්දු තරඟාවලිය අහිමිවේ යැයි බියෙන් කටාරය වෙනස් කල කම්කරු නීති 18/10/2019 18:35 ...
View More