Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ සිරගතවූ පිරිස් නැවත සමාජ ගත කිරීමට වෙහෙසෙන අපේ ප්‍රජාවේ කාංචනා තේනුවරගේ කථාව

Source: Supplied by Kanchana Thenuwara

ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ Pilbara හි සිරගතවූ පිරිස් නැවත සමාජ ගත කිරීමට වෙහෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ කාංචනා තේනුවර සමග SBS සිංහල සිදු කල පිලිසදරට සවන් දෙන්න.

කාංචනා තේනුවර ගේ සේවාවන් සදහා බටහිර ඕස්ට්‍රේලියාවේ විවිධ සම්මාන ඇයට හිමිව තිබේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ සිරගතවූ පිරිස් නැවත සමාජ ගත කිරීමට වෙහෙසෙන අපේ ප්‍රජාවේ කාංචනා තේනුවරගේ කථාව 07/10/2021 13:01 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
දෙසැ 06 දා SBS සිංහල ප්‍රවෘත්ති: මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයගත හැකි බවට හෙළිදරව්වක් 06/12/2021 13:15 ...
View More