Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා

Harry Solomons Source: Facebook/ Harry Solomons

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන හැරී සොලමන්ස් මීට දශක කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට්වලට සම්බන්ධ වී මේ වන විට ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටී. SBS සිංහල ගුවන් විදුලිය ඔහු සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
16 May COVID update in 3 minutes: කොවිඩ් නිසා ඡන්දය දැමිය නොහැකි අයට මැයි 18 දක්වා තැපැල් ඡන්ද සඳහා අවස්ථාව 16/05/2022 03:14 ...
දේශපාලන කලබගෑනි අස්සේ LTTE ප්‍රහාරයක් ගැන ඉන්දියාවෙන් ඉඟි, රාජපක්ෂවරුන්ගේ වැඩක් දැයි සැකයක්: ශ්‍රී ලාංකීය පුවත් 16/05/2022 21:27 ...
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින් 16/05/2022 09:32 ...
මැයි 16 කාලීන විශේෂාංගය : මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් පළමු නිවාස ගැනුම්කරුවන්ට යෝජනා ක්‍රමයක් 16/05/2022 09:39 ...
මැයි 16 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට දින 5 ක් තිබියදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් දැවැන්ත මැතිවරණ පොරොන්දු 16/05/2022 12:47 ...
ලංකාවේ තරඟ සංචාරයට තම කණ්ඩායම යවනවද? නැද්ද? ක්‍රිකට් ඕස්ට්‍රේලියා දෙගිඩියාවෙන්: සතියේ ක්‍රීඩා විග්‍රහය 13/05/2022 12:34 ...
දූෂිත මාකෝස් ගේ පුතා පිලිපීන ජනපති වීම සහ හේග් නුවර ලංකාවේ අතුරුදන් වුවන් ගැන සාක්ෂි විමසීම ඇරඹීම: ලොව වටා 13/05/2022 13:51 ...
මැයි 13 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති චීනය හා යළි පැටලෙන අතරේ 6 වරක් අගමැතිවී රනිල්ගෙන් ලෝක වාර්තාවක් 13/05/2022 13:24 ...
මැයි 13 කාලීන විශේෂාංගය: ලිබරල් මැතිවරණ ව්‍යාපාරයට ආර්ථික මුහුණුවරක් - අවම වැටුප වැඩි කිරීමට ලේබර් පක්ෂයේ සහාය 13/05/2022 08:23 ...
View More