Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේ රෝපණය කෙරෙන උතුම් මංගල්‍යයට දින ඉතා ආසන්නයි

first-ever planting in Australia of the Sri Maha Bodhi sapling. Image Source: Bodhi Dhamma Vihara - Bendigo

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය කෙරෙණු ලබන අති පුජනීය ජය ශ්‍රී මහාබෝධි අංකුරය සදහා බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට දායක සභාව කටයුතු කරමින් පවතී. මේ පිළිබඳව වන නවතම තොරතු දැනගන්න ඉහත චයරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

SBS සිංහල සේවයට මෙම තොරතුරු සඳහන් කිරීමට සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි ඉදිවන බෝධි ධම්ම විහාරයේ වත්මන් කමිටු සභාපති දීප්ත වික්‍රමරත්න මහතා


මෙම සද්කාර්යට සම්බන්ද වීමට කැමති අය වැඩිදුර විස්තර දැනගන්න මෙතැනින් 

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේ රෝපණය කෙරෙන උතුම් මංගල්‍යයට දින ඉතා ආසන්නයි 21/10/2021 13:40 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ lockdown කාලයේදී තමන් අත්විඳි වාසි සහ අවාසි පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග 30/11/2021 08:19 ...
"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය' 29/11/2021 18:54 ...
Nov 29 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගත යුතු කාලය සමාලෝචනය කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් 29/11/2021 02:17 ...
ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද? 29/11/2021 09:50 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: මෛත්‍රීගේ බෙල්ලට පාස්කු තොණ්ඩුව දැමීමට 2/3 සොයන පොහොට්ටුව ශ්‍රීලනිපය සමග යළි ඇවිලෙයි 29/11/2021 19:10 ...
නොවැ 29 වන සඳුදා SBS සිංහල පුවත්: කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු නිරෝධායන නීතිවල වෙනසක් 29/11/2021 12:04 ...
View More