Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

Source: Getty Images/Pekic

රාජකාරි රටාවේ සිදුවන වෙනස්කම් මානසික සෞඛ්‍යය කෙරෙහි සිදු කල හැකි බලපෑම සහ ඉන් ආරක්ශා වීම උදෙසා ගත හැකි ක්‍රියාමර්ග පිලිබඳව, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා සතිය තුළ යෙදෙන ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සතියට සමගාමීව SBS සිංහල සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න, ඉහත පින්තූරය මත ඇති speaker සළකුණ මත ක්ලික් කරන්න.

ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සංගමය මගින් සංවිධානය කරන ලද ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සතියේ මෙවර තේමාව වන - Working Minds නොහොත් රාජකාරි කටයුතු වල නිරත වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ මෙම සාකච්ඡාවට එක්වන්නේ  සිඩ්නි නුවර මනෝවිද්‍යාඥ අභය බණ්ඩාරනායක මහතා.

Coming up next

# TITLE RELEASED TIME MORE
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
14 Jan COVID update in 3 minutes:ජන 31 සිට, බටහිර ඕස්ට්‍රේලියාවේ ස්ථාන රැසකට කෝවිඩ් ද්විත්ව එන්නත් මාත්‍රා අනිවාර්ය කරයි 14/01/2022 03:50 ...
අපචාර චෝදනා නිසා ගැලවුණු ඇන්ඩෘ කුමරුගේ රජ පට්ටම සහ කොවිඩ් නීති කැඩීම නිසා ගැලවෙන්නට යන බ්‍රිතාන්‍ය අගමැති පට්ටම: ලොව වටා 14/01/2022 13:58 ...
අවසානයේදී භානුක රාජපක්ෂ ඉල්ලා අස්වීම ඉවත්කර ගනී: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය 14/01/2022 10:41 ...
ජනවාරි 14 කාලීන විශේෂාංගය : Omicron වැඩි වුණත් ආරක්ෂිතව පාසල් විවෘත කිරීමට කැබිනට් තීරණයක් 14/01/2022 08:22 ...
ජනවාරි 14දා SBS සිංහල ප්‍රවෘත්ති: Djokovic මෙරට සිටීම ගැන ඕස්ට්‍රේලියානුවන් විරුද්ධ බව, නියෝජ්‍ය අගමැතිගෙන් ප්‍රකාශයක් 14/01/2022 11:50 ...
13 Jan COVID update in 4 minutes:කොවිඩ් එන්නත් නොගත් පිරිසට Omicron භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි 13/01/2022 04:18 ...
ජනවාරි 13 කාලීන විශේෂාංගය : නරකම කාලය තවම ආවේ නැහැ NSW නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් කියයි 13/01/2022 08:31 ...
ඕස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම කාලයේ සමේ ඇතිවන පිළිස්සීම් හා මෙලනෝමා තත්වය පිළිබද ඔබ දැනුවත්ද ? 13/01/2022 07:49 ...
ඔස්ට්‍රේලියාවේදී කොවිඩ් එන්නත නොගෙන සිටීමට අවසර ලැබෙන්නේ කාටද? 13/01/2022 11:30 ...
View More