Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සිදුවූ අලුත්ම වෙනස SBS සිංහල වෙතින්.

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ NAATI ප්‍රත්‍යයනය ලත් භෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු බවට පත්වීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේදී ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සිදුවූ නවතම වෙනස්කම් පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව.--------------------------------------------------------------------------------------------------------SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වාසජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhaleseසජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)93.1fm – Victoria97.7fm –NSW105.5fm – Canberra106.3fm – SA93.3fm – QLD96.9fm – WAසජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”--------------------------------------------------------------------------------------------------------

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සිදුවූ අලුත්ම වෙනස SBS සිංහල වෙතින්. 07/06/2018 09:31 ...
20 ට එරෙහි පෙත්සම් 18 ක් ගොනු වෙද්දී පාස්කු ප්‍රහාරය සම්බන්ද විමර්ශන කමිටුව හමුවේ දිගහැරෙන මෛත්‍රීගේ කෙරුවාව: සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම 28/09/2020 30:38 ...
මෙල්බර්න් හි ඇඳිරිනීතිය ඉවත් කරමින්, සතියකට පෙර තෙවන අදියරේ කොරෝනා සීමා ලිහිල් කිරීමට වික්ටෝරියා රජය සැරසේ 28/09/2020 08:31 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් 28 වන දා සඳුදා 28/09/2020 09:07 ...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කොටසේ ප්‍රාදේශීයව ඇති මනරම් වෙරළ තීරයක සුන්දරත්වය විඳින්න එන්න : Australian Rural Beauty මාසික ගුවන්විදුලි චාරිකාව 25/09/2020 06:49 ...
මීළඟ මැතිවරණයෙන් පැරදුනත් ජනපති පුටුව දමා නොයන බවට වුනු ට්‍රම්ප් ගේ ප්‍රකාශය සහ Facebook ජාතිවාදී බවට වුනු ඉන්දීය චෝදනාව : 'ලොව වටා' විදෙස් විත්ති 25/09/2020 14:17 ...
ටෙස්ට් තරගාවලිය සඳහා ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වලට සමාන රෝග ලක්ෂණ පහළ වෙයි : SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය 25/09/2020 11:31 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් 25 වන දා සිකුරාදා 25/09/2020 09:14 ...
මගේ ගීතය : රාමායනයේ අප මෙතෙක් දැන සිටි සීතා ගේ හිත වෙනස්ම ආකාරයකට කියැවූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගී පද රචකයා 24/09/2020 20:29 ...
ඇමෙරිකානු දේශපාලනයේ ඩබල් ගේම්, සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය හරහා ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක "Fahrenheit 9/11" 24/09/2020 21:22 ...
View More