Coming Up Thu 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

මුහුණු සහ සිරුරු ලොවට පෙනෙන නිසා කාන්තාවන්ට ක්‍රීඩාව තහනම්, තලිබාන් නව ආණ්ඩුව කියයි: 'ලොව වටා' විදෙස් විත්ති

The Taliban have confirmed that women won’t be allowed to play cricket or any other sport. Source: AFP

SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

"ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.

 

Coming up next

# TITLE RELEASED TIME MORE
මුහුණු සහ සිරුරු ලොවට පෙනෙන නිසා කාන්තාවන්ට ක්‍රීඩාව තහනම්, තලිබාන් නව ආණ්ඩුව කියයි: 'ලොව වටා' විදෙස් විත්ති 10/09/2021 14:46 ...
07 Dec COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තයේ එන්නත නොගත් අයට දෙසැ 17 සිට අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන තහනම් 07/12/2021 02:11 ...
ඩෙල්ටාවලට වඩා Omicron කෙතරම් භයානකද? 07/12/2021 11:52 ...
දෙසැ 7දා SBS සිංහල පුවත්: වැටුප් මදි කියා NSW ප්‍රාන්තයේ ගුරු, විදුහල්පති, බස්රථ සහ දුම්රිය සේවකයෝ අද වර්ජනයක 07/12/2021 14:20 ...
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ 07/12/2021 08:50 ...
ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 07/12/2021 13:07 ...
06 Dec COVID update in 2 minutes: Omicron නොතකා නත්තලට වික්ටෝරියා ප්‍රාන්ත සීමා විවෘතව තැබිය යුතු බවට යෝජනාවක් 06/12/2021 02:35 ...
ආණ්ඩුවෙන් එලියට බහින්නේ තවත් 60 කුත් අරන්, සරල බහුතරය වත් නැතිවේවී - SLFP වෙතින් රතු එළියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 06/12/2021 15:22 ...
ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න 06/12/2021 11:11 ...
දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය 06/12/2021 09:25 ...
View More