Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

ලංකාවට ආඩම්බරයක් ගෙනෙමින් කොරෝනා අතරේ රුහුණු සරසවිය වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිපදවයි

The University of Ruhuna developed a medical robot that allows doctors to remotely diagnose patients Source: Dr. Mr. Subodha Gunawardena

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශය විසින් වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය පිළිබඳ එම ව්‍යාපෘතියේ නියමු රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුබෝධ සුබෝධ ගුණවර්ධන මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
ලංකාවට ආඩම්බරයක් ගෙනෙමින් කොරෝනා අතරේ රුහුණු සරසවිය වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිපදවයි 21/05/2020 15:37 ...
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කොටසේ ප්‍රාදේශීයව ඇති මනරම් වෙරළ තීරයක සුන්දරත්වය විඳින්න එන්න : Australian Rural Beauty මාසික ගුවන්විදුලි චාරිකාව 25/09/2020 06:49 ...
මීළඟ මැතිවරණයෙන් පැරදුනත් ජනපති පුටුව දමා නොයන බවට වුනු ට්‍රම්ප් ගේ ප්‍රකාශය සහ Facebook ජාතිවාදී බවට වුනු ඉන්දීය චෝදනාව : 'ලොව වටා' විදෙස් විත්ති 25/09/2020 14:17 ...
ටෙස්ට් තරගාවලිය සඳහා ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වලට සමාන රෝග ලක්ෂණ පහළ වෙයි : SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය 25/09/2020 11:31 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් 25 වන දා සිකුරාදා 25/09/2020 09:14 ...
මගේ ගීතය : රාමායනයේ අප මෙතෙක් දැන සිටි සීතා ගේ හිත වෙනස්ම ආකාරයකට කියැවූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගී පද රචකයා 24/09/2020 20:29 ...
ඇමෙරිකානු දේශපාලනයේ ඩබල් ගේම්, සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය හරහා ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක "Fahrenheit 9/11" 24/09/2020 21:22 ...
වික්ටෝරියාවේ කොරෝනා නීති ලිහිල් කිරීමට ඉඟි පළවෙද්දී ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීමට පියවර 24/09/2020 04:55 ...
SBS සිංහල සේවයේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා 24/09/2020 09:35 ...
කොරෝනා සමයේදී Dementia රෝගයෙන් පෙලෙන ඔබේ වැඩිහිටියන් ගැන ඔබ අවධානය යොමු කලයුතු කරුණු මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 22/09/2020 13:27 ...
View More