Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ඩිමෙන්ෂියා රෝගය සහ එය වලක්වා ගැනීමේ පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම පිළිබඳව දැනුවත් වෙමු

elderly person_ Dementia awarness month Source: AAP

මේ සැප්තැම්බර් මාසය ඩිමෙන්ෂියා රෝගය පිළිබද අවධානය යොමු කෙරෙන මාසයයි. මේ ඒ පිළිබඳව ඔබ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන වෛද්‍ය මත ඇතුලත් විශේෂාංගයක්. ඒ සඳහා අප සමඟ සම්බන්ද වුයේ සිඩ්නි හි වයෝවෘධ රෝද පිළිබඳව විශේෂඥ වෛද්‍ය තමාරා අබේසේකර මහත්මිය.

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)

Coming up next

# TITLE RELEASED TIME MORE
ඩිමෙන්ෂියා රෝගය සහ එය වලක්වා ගැනීමේ පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම පිළිබඳව දැනුවත් වෙමු 07/09/2021 08:35 ...
Summer has officially begun in Australia. Things to lookout in your health during the time of intense sunshine. 02/12/2021 09:29 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
View More