Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

මැතිවරණ උණුසුම, කරුණ අම්මාන් සහ ඥානසාර හිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ බන්ධනාගාර ශුද්ධය ගැන නවතම තතු : මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Mahinda Deshapriya_Karuna Amman_ Sri Lankan news highlights Source: SBS Sinhala radio

ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය

Coming up next

# TITLE RELEASED TIME MORE
මැතිවරණ උණුසුම, කරුණ අම්මාන් සහ ඥානසාර හිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ බන්ධනාගාර ශුද්ධය ගැන නවතම තතු : මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 22/06/2020 31:30 ...
තව දිනකින් පසුව උදාවන මහ මැතිවරණයේ අවසන් හොරා කිහිපයේ උණුසුම සහ එක පිට එක හිරගෙට ගිය නීතිය රැකීමට සිටි ලොක්කෝ : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 03/08/2020 31:43 ...
වික්ටෝරියා ප්‍රාන්තය Stage 4 lockdown වෙත යොමු වෙද්දී NSW ජනතාවට මුව ආවරණ භාවිතයට උන්නදු කෙරේ 03/08/2020 08:21 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 03 වන දා සඳුදා 03/08/2020 09:38 ...
වයින් සඳහා ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ පිටිසරබද පළාතකට යන ගමනේදී හමුවෙන ආදිවාසී ඇබෝරිජිනියානු ගල්ගුහා චිත්‍ර ගැන දැනගනිමු : SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව 31/07/2020 09:17 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: ජූලි 31 වන දා සිකුරාදා 31/07/2020 09:26 ...
පරදියි කියා බයෙන් මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය කල්දැමීමේ ට්‍රම්ප් ගේ උත්සාහය සහ මැලේසියාවේ හිටපු අගමැතිට හිරබත් කන්නට වැඩ සිදුවුණු හැටි : 'ලොව වටා' විදෙස් විත්ති 31/07/2020 12:41 ...
ලංකාවේ ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවම නැති අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් ක්‍රීඩකයින් ද සමග LPL පැවැත්වීමට සැරසෙයි 31/07/2020 10:28 ...
'මගේ ගීතය' - මෙවර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ ගායකයෙක් යන දෙයාකාරයෙන්ම ඔබ හමුවට එන ඉන්ද්‍රජිත් මිරිහාන දායක වුනු අපූරු සිංහල ගී නිර්මාණයක රස මිහිර 30/07/2020 17:54 ...
ඉන්දියාවේ විශිෂ්ටතම ක්‍රිකට් තරග දිනවන්නා ගේ ජීවිත කතාවට පණදුන් "M.S. Dhoni: The Untold Story" 30/07/2020 32:26 ...
View More