Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio

ඇමරිකානු කළුජාතික ෆ්ලොයිඩ් මියයන විට කොරෝනා ආසාදිතයෙක් බව හෙළිවෙන අතරේ ආරක්ෂක ලේකම් කැරළි මැඩීමට ට්‍රම්ප් ගේනා නීති පිළිගැනීමට බැහැ කියයි : 'ලොව වටා' විදෙස් විත්ති

protests on Floyd's death _ Trump _ SBS Sinhala world news wrap Source: SBS Sinhala radio

AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්.....

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Coming up next

# TITLE RELEASED TIME MORE
ඇමරිකානු කළුජාතික ෆ්ලොයිඩ් මියයන විට කොරෝනා ආසාදිතයෙක් බව හෙළිවෙන අතරේ ආරක්ෂක ලේකම් කැරළි මැඩීමට ට්‍රම්ප් ගේනා නීති පිළිගැනීමට බැහැ කියයි : 'ලොව වටා' විදෙස් විත්ති 05/06/2020 14:51 ...
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායනය වන සේවක පිරිස් වලට අමතර දීමනා ලබාදීම ඇතුළු ඔස්ට්‍ර්ලියාවෙන් වාර්තා වන covid 19 සම්බන්ද නවතම තොරතුරු 04/08/2020 09:27 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 04 වන දා අඟහරුවාදා 04/08/2020 12:56 ...
තව දිනකින් පසුව උදාවන මහ මැතිවරණයේ අවසන් හොරා කිහිපයේ උණුසුම සහ එක පිට එක හිරගෙට ගිය නීතිය රැකීමට සිටි ලොක්කෝ : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 03/08/2020 31:43 ...
වික්ටෝරියා ප්‍රාන්තය Stage 4 lockdown වෙත යොමු වෙද්දී NSW ජනතාවට මුව ආවරණ භාවිතයට උන්නදු කෙරේ 03/08/2020 08:21 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 03 වන දා සඳුදා 03/08/2020 09:38 ...
වයින් සඳහා ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ පිටිසරබද පළාතකට යන ගමනේදී හමුවෙන ආදිවාසී ඇබෝරිජිනියානු ගල්ගුහා චිත්‍ර ගැන දැනගනිමු : SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව 31/07/2020 09:17 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: ජූලි 31 වන දා සිකුරාදා 31/07/2020 09:26 ...
පරදියි කියා බයෙන් මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය කල්දැමීමේ ට්‍රම්ප් ගේ උත්සාහය සහ මැලේසියාවේ හිටපු අගමැතිට හිරබත් කන්නට වැඩ සිදුවුණු හැටි : 'ලොව වටා' විදෙස් විත්ති 31/07/2020 12:41 ...
ලංකාවේ ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවම නැති අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් ක්‍රීඩකයින් ද සමග LPL පැවැත්වීමට සැරසෙයි 31/07/2020 10:28 ...
View More