ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයට සම්බන්ධ වන ආකාරය, ස්වේච්ඡා සේවය මගින් සමාජයට මෙන්ම තමන්ට ලැබෙන ප්රතිලාභ සහ ස්වේච්ඡා සේවය ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලබා ගැනීම සඳහා වැදගත් වන්නේ කෙසේද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින්
Volunteers working in soup kitchen Source: Getty Images/Ariel Skelley