Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio
SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින්

Volunteers working in soup kitchen Source: Getty Images/Ariel Skelley

ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයට සම්බන්ධ වන ආකාරය, ස්වේච්ඡා සේවය මගින් සමාජයට මෙන්ම තමන්ට ලැබෙන ප්‍රතිලාභ සහ ස්වේච්ඡා සේවය ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලබා ගැනීම සඳහා වැදගත් වන්නේ කෙසේද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

මෙල්බන්හි වෘත්තීය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන පෑන් පෙරේරා SBS සිංහල ගුවන්විදුලි සේවය සමඟ සිදු කළ සාකච්ඡාව

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ජාතික ස්වේච්ඡා සතිය වෙනුවෙන් SBS සිංහල වෙතින් 16/05/2022 09:32 ...
අරගලයක ජයග්‍රහණයේ අමිහිරි පාර්ශවය ගැන ලොවට කියූ විශ්ව සාහිත්‍ය කෘතිය Animal Farm: "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" 29/06/2022 17:40 ...
28 June COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 70 ක් 28/06/2022 02:43 ...
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූ සහ සිංහල භාෂාව කතා කරන පිරිස ඉහළ යයි, නවතම සංගණන දත්ත මෙන්න 28/06/2022 03:09 ...
ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා 28/06/2022 04:43 ...
ඉහල ගිය පොළී අනුපාතයෙන් වන බලපෑමට මුහුණ දීම ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම 28/06/2022 20:20 ...
ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි: ජුනි 28 SBS සිංහල පුවත් 28/06/2022 11:56 ...
ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි 27/06/2022 02:17 ...
එකම ඇමති මණ්ඩලය සමඟ ජනපති සහ අගමැති වෙන වෙනම සාකච්චා කරයි - දෙන්නා විරසකයෙන්ද? ශ්‍රී ලාංකීය පුවත් විමසුම 27/06/2022 20:47 ...
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වැඩි වන උද්ධමනය නිසා කුඩා පරිමාණ ව්‍යාපාර වලට මොන වගේ බලපෑමක් වේවිද ? 27/06/2022 09:37 ...
View More