ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල විවිධ වසර වල දේශගුණික තත්ත්ව සඳහා වැඩි බලපෑම් සිදු කරන, ශ්‍රී ලංකාවේදී අප අත්විඳින මෝසම් තත්වය හා සමාන වූ ඕස්ට්‍රේලියාවේ පවතින එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) තත්ත්ව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න