Coming Up Thu 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට ප්‍රජාවක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් සැලකිය යුතු කරුණු මොනවාද?

Police detectives at the scene of a fatal crash in Northcote, Monday, June 26, 2017. Source: AAP

මාර්ග ආරක්ෂාව සහ ඒ පිළිබඳ දැනුවත්භාවයේ ඇති වැදගත්කම මෙන්ම සංක්‍රමණික ප්‍රජාවක් ලෙස ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට සැලකිය යුතු කරුණු මොනවාද පිළිබඳ දැනගැනීමට සවන්දෙන්න.

SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වරලත් සිවිල් ඉංජිනේරු, ට්‍රැෆික් ඉංජිනේරු විද්‍යාපති සහ Vicroads හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සිසිර දිසානායක මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට ප්‍රජාවක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් සැලකිය යුතු කරුණු මොනවාද? 06/05/2021 13:10 ...
කොරෝනා නිසා පීඩාවට පත්වුනු ලංකාවට උපකාර කිරීමට සැරසෙන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසකගේ වැඩක්: Sri Lanka Covid Aid 15/06/2021 13:22 ...
දකුණු දිග මෙල්බර්න් හි නිවාස සංකීර්ණයක නිවැසියන්ට හුදකලා වීමට වන ලකුණු : අද කාලීන තොරතුරු විශේෂාංගය 15/06/2021 07:47 ...
හානිකර සහ ව්‍යාජ Mobile Apps 167 ක් අනාවරණය කෙරේ, ඔබත් හසුවී ඇත්දැයි බලන්න 15/06/2021 11:14 ...
ඕස්ට්‍රේලියාවේ ඔබේ දරුවාත් Selective පාසලකට යැවීමට ඔබට අත්වැලක් SBS සිංහල Settlement Guide වෙතින් 15/06/2021 11:29 ...
දැන් ඕස්ට්‍රේලියාවේ GP වරුනට ඇතැම් ජනකාණ්ඩ සඳහා නිවෙස් වලටම ගොස් කොවිඩ් එන්නත ලබාදිය හැකියි: ජූනි 15 දා SBS සිංහල ප්‍රවෘත්ති 15/06/2021 09:54 ...
තෙල් මිල ඉහළ දැමීම හරහා යළි මතුවූ පොහොට්ටු අර්බුදයෙන් ගෝඨාට පළ නොකී පලා බෙදුවාද? 14/06/2021 27:29 ...
ඔස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර සංචරණයට කලාපයක් වෙන් කිරීම හා G 7 සමුළුවේ ඔස්ට්‍රේලියානු සහභාගීත්වය 14/06/2021 08:33 ...
කොරෝනා මර්දනයේදී ඔස්ට්‍රේලියාව සාර්ථකයි, G7 අතරතුර අගමැති මොරිසන් එක්සත් රාජධානියට කියයි : SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 ජුනි 14 වනදා 14/06/2021 10:43 ...
කොරෝනා එන්නත් ආධාර මඟින් චීනය පතුරුවන බලය බිඳීමට සැරසෙන ඇමරිකාව සහ ප්‍රංශ ජනපතිට එල්ලවුණු කම්මුල් පහර: ‘ලොව වටා 11/06/2021 18:02 ...
View More