Coming Up Mon 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ගිම්හාන කාලයේ ආහාර සුරක්ෂිතතාවය ගැන විශේෂ අවධානයක් දිය යුත්තේ ඇයි ?

Meat And Vegetables On Barbecue Grill. Source: Getty Images/Fabian Krause/EyeEm

ආහාර නරක් වීම, ආහාර විෂවීම වලක්වා ගනිමින් ආක්ෂාකාරීව එළිමහනේ BBQ එකක් පික්නික් එකක් සැලසුම් කර ගන්න, නිවසේ එදිනෙදා ආහාර සුරක්ෂිතතාවය පවත්වාගන්න අවශ්‍ය වැදගත් තොරතුරු දැනගන්න, ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න.ආහාර තාක්ෂණවේදිනී කොන්ස්ටන් ජයසිංහ මහත්මිය සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
ගිම්හාන කාලයේ ආහාර සුරක්ෂිතතාවය ගැන විශේෂ අවධානයක් දිය යුත්තේ ඇයි ? 30/12/2021 13:11 ...
SL vs BAN පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට ද්විත්ව ශතකය නූලෙන් මඟහැරෙයි. එහෙම වුනු 12 වෙනියාලු: සතියේ ක්‍රීඩා විග්‍රහය 20/05/2022 12:20 ...
මැයි 20 කාලීන විශේෂාංගය: මධ්‍යම ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට පිරිවැය ලබා ගන්නේ කෙසේද? ලේබර් පක්ෂය හෙළි කරයි 20/05/2022 08:48 ...
මැයි 20 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.9% දක්වාත් ලංකාවේ ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000 දක්වාත් පහතට 20/05/2022 11:46 ...
19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ් 19/05/2022 02:28 ...
ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක් 19/05/2022 11:45 ...
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට 19/05/2022 13:58 ...
ඔස්ට්‍රේලියාවේ පවුල් නීතිය යටතේ දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ වගකීම කෙබඳුද? 19/05/2022 08:41 ...
මැයි 19 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් වර්ධන වේගය ගැන ප්‍රධාන පක්ෂ දෙක අන්ත දෙකකට යයි 19/05/2022 06:57 ...
ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 17/05/2022 12:39 ...
View More