Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

පිරිමි පාර්ශවය බොහෝ විට නොපෙන්වන, මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු දේ

Source: Getty Images/CatLane

නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන මගින් අවධානයක් යොමු කෙරෙන පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ සම්බන්ධ පිළිකා එමෙන්ම පුරුෂ මානසික සෞඛ්‍යය පිළිබඳව වන කරුණු අතුරින් පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසාගැනීම වැනි ගැටලු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර සමඟ SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Coming up next

# TITLE RELEASED TIME MORE
පිරිමි පාර්ශවය බොහෝ විට නොපෙන්වන, මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු දේ 16/11/2021 15:27 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More