Coming Up Fri 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhala radio

ඕස්ට්‍රේලියාවේ වයස 5ත් 11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ගැන ඔබ තවමත් සැකයෙන්ද?

Source: Pexels / Kindel Media

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5ත් 11ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කෝවිඩ් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් සහ එම එන්නෙතෙහි පවතින ආරක්‍ෂිත බව පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනාලි වීරසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව  

Coming up next

# TITLE RELEASED TIME MORE
ඕස්ට්‍රේලියාවේ වයස 5ත් 11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ගැන ඔබ තවමත් සැකයෙන්ද? 04/01/2022 15:44 ...
මැයි 26 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු නව රජයට ට්‍රිලියන ගණනක ණය සමග බරපතල ආර්ථික අභියෝග ගණනාවක් 26/05/2022 10:06 ...
මැයි 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් එකවර පැසිෆික් කලාපයේ සංචාරයක 26/05/2022 12:18 ...
24 May COVID update in 2 minutes: ක්වීන්ස්ලන්තයේ මාස හයකට වැඩි සියලුම පදිංචිකරුවන්ට අද සිට නොමිලේ flu එන්නත් 24/05/2022 02:26 ...
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 වර්ෂයේ Skilled රැකියා ලැයිස්තුව සමග සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් හෙළි කරයි 24/05/2022 02:20 ...
යුරෝපයේ පැතිරෙන අතරේ ඔස්ට්‍රේලියාවටත් ආපු අලුත්ම රෝගය: Monkeypox 24/05/2022 15:24 ...
මැයි 24 කාලීන විශේෂාංගය:අගමැතිගේ ටෝකියෝ සංචාරයෙන් නව රජයේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රය පිළිබඳව ලෝකයට පණිවිඩයක් 24/05/2022 08:48 ...
ළමා ඕස්ට්‍රේලියානුවන් සතු අයිතිවාසිකම් ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින් 24/05/2022 14:12 ...
SBS සිංහල පුවත් මැයි 24: ඕස්ට්‍රේලියාවේ නව ලේබර් ආණ්ඩුව පාර්ලිමේන්තු බහුතර බලය ලබාගැනීමට එක් ආසනයක් පිටුපසින් 24/05/2022 13:13 ...
ඔස්ට්‍රේලියාවේදී ඔබට Dietitian කෙනෙකුගේ සේවය ලබාගැනීම අවශ්‍ය වන්නේ කුමන අවස්ථා වලදීද යන්න දැනගැනීමට අත්වැලක් 23/05/2022 14:58 ...
View More