ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5ත් 11ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කෝවිඩ් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් සහ එම එන්නෙතෙහි පවතින ආරක්ෂිත බව පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනාලි වීරසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව