Coming Up Tue 11:00 AM  AEST
Coming Up Live in 
Live
Sinhalese radio
SBS සිංහල වැඩසටහන

"ටක් ටක් ටක්: ගෙදර කවුද" - වික්ටෝරියා ප්‍රාන්තයේ Door Knockers ලා ඔබේ ගෙදරට ඇවිත් සිදුකරන කාර්යය පිළිබඳව SBS සිංහල සේවය ඔබට කියයි

Covid 19 Door knocker service in Victoria Source: SBS Sinhala radio

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය උත්සන්නවීමත් සමඟ ගෙන් ගෙට ගොස් ඔබව දැනුවත් කරන Door Knocker රජයේ සේවාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට SBS සිංහල සේවය හා සම්බන්ද වූයේ වික්ටෝරියානු බහු සංස්කෘතික කමිටුවේ ස්වෙච්චා සාමාජික උපුල් චන්දන මහතා.

Coming up next

# TITLE RELEASED TIME MORE
"ටක් ටක් ටක්: ගෙදර කවුද" - වික්ටෝරියා ප්‍රාන්තයේ Door Knockers ලා ඔබේ ගෙදරට ඇවිත් සිදුකරන කාර්යය පිළිබඳව SBS සිංහල සේවය ඔබට කියයි 03/07/2020 14:29 ...
නව කැබිනට් මණ්ඩලය, හැලුණු මන්ත්‍රීවරු සහ අලුත් මුහුණු 64, ජාතික ලැයිස්තු ඇතුලේ ජරමර සහ රනිල් : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම 10/08/2020 33:52 ...
කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ මානසික ගැටළු වලට මුහුණ දෙන පුද්ගලයින්ට සහන සහ මෙල්බන් හි මුව ආවරණ භාවිතයට විරෝධය දැක්වූවන්ට දඩ 10/08/2020 06:43 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 10 වන දා සඳුදා 10/08/2020 09:46 ...
පොහොට්ටුවේ විජයග්‍රහණය, එජාපයේ අන්ත පරාජය සහ TNA එකට දෙමල ජනයා දුන් කනේ පහර : ශ්‍රී ලංකා මහ මැතිවරණයේ ප්‍රතිපල පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන සමාලෝචනය 07/08/2020 31:23 ...
IPL වලට තවමත් අනුග්‍රහාකයෙකු නොමැති අතරේ ලංකාවේ LPL තරගාවලියට ඩොලර් මිලියන 2 ක අනුග්‍රාහකත්වයක් 07/08/2020 11:18 ...
මෙල්බර්න් හි කොරෝනා නිසා පනවා ඇති දැඩි නීති සහ හෝටල් නිරෝධානයනයේ වැරදීම් පිලිබදව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ට වග උත්තර බැදීමට සිදුවෙයි 07/08/2020 06:16 ...
SBS සිංහල සේවයේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු 07 වන දා සිකුරාදා 07/08/2020 07:38 ...
COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි විය හැකිද? 06/08/2020 13:21 ...
SBS සිංහල සේවයේ අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය: අගෝස්තු මස 6 වන බ්‍රහස්පතින්දා 06/08/2020 14:16 ...
View More