Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ලොව වටා: UN සැසියේදී ගෝඨා ට එරෙහි කොටි විරෝධතා සහ නිව්යෝක් ආපනශාලා වලට වැද්ද නොගත් බ්‍රසීල ජනපති වීදියේ සිට පීසා කයි

Brazil President Jair Bolsonaro (third from left) eating pizza on the sidewalk in New York City. Source: Twitter/@RenanPeixoto_

ඇමරිකාවේ මේවන විට පැවැත්වෙන 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී විවිද රටවල් සම්බන්දයෙන් සිදුවුණු විශේෂතා පිළිබඳවයි මේ SBS සිංහල සේවයේ සතියේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ මෙවර අවධානය. සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.

Coming up next

# TITLE RELEASED TIME MORE
ලොව වටා: UN සැසියේදී ගෝඨා ට එරෙහි කොටි විරෝධතා සහ නිව්යෝක් ආපනශාලා වලට වැද්ද නොගත් බ්‍රසීල ජනපති වීදියේ සිට පීසා කයි 24/09/2021 13:27 ...
Summer has officially begun in Australia. Things to lookout in your health during the time of intense sunshine. 02/12/2021 09:29 ...
ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය ඇරඹුනා. දැඩි හිරුරැස් සහිත මේ කාලයේදී ඔබේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකළ යුතු කරුණු 02/12/2021 09:29 ...
දෙසැ: 2දා කාලීන විශේෂාංගය: Omicron වෛරසය හමුවුවත් lockdown කරන්නේ නැහැ - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත නායකයෝ කියති 02/12/2021 07:43 ...
දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි 02/12/2021 10:53 ...
රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? 02/12/2021 10:40 ...
ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: 'විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්' 30/11/2021 13:01 ...
Nov 30 COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාවේ Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනයේ 30/11/2021 02:04 ...
නොවැ 30 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව Omicron ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අරඹයි 30/11/2021 14:07 ...
කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම 30/11/2021 17:23 ...
View More