Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ලොව වටා: කැනඩාවේ ශ්‍රී ලාංකික කාන්තාවක් ශාස්ත්‍රපති උපාධියක් ලැබූ ලොව වයස්ගතම කාන්තාව ලෙසට වාර්තාවක් තබයි

Varatha Shanmuganathan from Sri Lanka becomes oldest person to earn Master's Degree at York University - Canada. Image Source: Provided by York University- Canada

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

මේ සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights 

  • ලොවම පුදුම කරමින් ඇමරිකාවත් චීනයත් ගෝලීය උෂ්ණත්වය රැකීමට අත්වැල් බැඳගැනීම
  • ඇෆ්ඝනිස්ථානයේ කුසගින්නේ සිටින ජනතාව දරුවන් විකුණයි
  • පෝලන්ත සහ බෙලරුස් රාජ්‍ය අතර පවතින දේශසීමාවේ සිටින දහස් ගණනක සරණාගතයින් ආවේ කෙහෙන්ද?
  • කැනඩාවේ ශ්‍රී ලාංකික කාන්තාවක් ශාස්ත්‍රපති උපාධියක් ලැබූ ලොව වයස්ගතම කාන්තාව ලෙසට තැබූ වාර්තාව

SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා", සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට

Coming up next

# TITLE RELEASED TIME MORE
ලොව වටා: කැනඩාවේ ශ්‍රී ලාංකික කාන්තාවක් ශාස්ත්‍රපති උපාධියක් ලැබූ ලොව වයස්ගතම කාන්තාව ලෙසට වාර්තාවක් තබයි 12/11/2021 12:58 ...
24 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් 24/01/2022 03:50 ...
මස් කර්මාන්තයේදී සතුන්ගේ රෝග සඳහා ලබාදෙන ඖෂධ ඔබ ආහාරයට ගන්නා මස් වල තිබෙනවාදැයි සැකයිද? 24/01/2022 07:54 ...
පොදුජන එක්සත් පෙරමුණට යලි පන දෙමින් චන්ද්‍රිකාගේ අටුව කඩා පුටුව හැදීමේ උත්සහයක්: ශ්‍රී ලංකා පුවත් විමසුම 24/01/2022 20:26 ...
ජන 24 කාලීන විශේෂාංගය: සතියට දෙවතාවක් RAT පරීක්ෂණ කරමින්, වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත පාසල් ඇරඹීමට පියවර ගනී 24/01/2022 08:12 ...
ජනවාරි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ concession කාඩ්පත් හිමියන්ට අද සිට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 24/01/2022 11:34 ...
Australian Summer: මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන හැටි විනාඩි 4 කින් දැනගමු 21/01/2022 03:25 ...
21 Jan COVID update in 4 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 80 ක් 21/01/2022 04:12 ...
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය 21/01/2022 11:44 ...
Facebook සම නිර්මාතෘ චමත් පලිහපිටිය චීනයට සුදු හුණු ගාන්න ගිහිං ලොව දෝෂාරෝපණයට ලක්වීම ඇතුළු තතු: අද 'ලොව වටා' 21/01/2022 13:03 ...
View More