Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

ලොව වටා: ඉතාලියෙන් වාර්තා වුනු ශ්‍රී ලාංකික දරු දෙදෙනාගේ ඝාතනය සහ සකබර්ග් ගේ අලුත් Facebook නම

Facebook changes its company name to Meta. Here, facebook and Meta logos photographed off of Apple iPhones. Source: STRMX AAP

SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.  

Coming up next

# TITLE RELEASED TIME MORE
ලොව වටා: ඉතාලියෙන් වාර්තා වුනු ශ්‍රී ලාංකික දරු දෙදෙනාගේ ඝාතනය සහ සකබර්ග් ගේ අලුත් Facebook නම 29/10/2021 12:50 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
සායනික විකිරණ පරීක්ෂා ගැන ඔබත් බියෙන් සිටිනවාද? එසේනම් මේ කරුණු ගැන දැනගන්න 25/01/2022 11:10 ...
View More