Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

ගිම්හාන කාලයේදී ආරක්ෂිතව සිටීම

ඕස්ට්‍රේලියාව උණුසුම් මාසවලදී මනරම් ස්ථානයක්, නමුත් ලැව්ගිනි, ගංවතුර, ජල අනතුරු සහ තාප තරංග වැනි උපද්‍රව පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ගිම්හාන කාලයේ උණුසුම් මාසවල ආරක්ෂිතව හොඳින් ජීවිතය ගතකිරීම සඳහා පහත දැක්වෙන විශේෂ මාර්ගෝපදේශ පිළිපදින්න.