SBS Radio App

Download the FREE SBS Radio App for a better listening experience

Advertisement
Image_Credit_Kanchana

දියවැඩියාව පාලනය කල හැකි සහල් ප්‍රබේධ කීපයක් හදුනා ගන්නට ශ්‍රි ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇති අතර, ඒ පිලිබදව එම අයතනේයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර සහ පර්යේෂිකා ආචාර්ය කාංචනා අබේසේකර සමග කල කතා බහක්. 

By
Sanjaya Dissanayake
Published on
Tuesday, June 2, 2015 - 13:01
File size
6.4 MB
Duration
13 min 58 sec