17:24

SBS සිංහල WorldWatch: ලෝක දේශපාලනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේ BRICS ද?
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
05:20

05:20

කාලීන විග්‍රහය: විශ්වයේ රහස් සොයමින් නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
අපි මේ විශ්වයේ තනි වෙලා ද? ඒ පැනයට පිළිතුරු සෙවීමේ තවත් පියවරක් නාසා ආයතනය ඉදිරියට තබා අවසන්. ඒ නව අභ්‍යවකාශ දුරේක්ෂයක් දියත් කිරීමත් සමඟින්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
27:53

27:53

ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.
26:06

26:06

කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.
Top Stories
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

Radio
SBS සිංහල
ශ්‍රී ලංකාවේ පුවත්
News from Sri Lanka Rupavahini Corporation Colombo Sri Lanka, in Sinhala, no subtitlesInternational News on SBS WorldWatch
Stream NowInternational News on SBS WorldWatch
Stream Nowඅප අමතන්න
Sydney
SBS Audio Sydney
Locked Bag 028
Crows Nest
NSW 1585
Australia
Tel: 1800 500 727
Melbourne
SBS Audio Melbourne
Locked Bag 294
South Melbourne
Vic 3205
Australia
Tel: 1800 500 727
SBS Codes of Practice
The SBS Code of Practice (Code) sets out the principles and policies SBS uses to guide its content to ensure that SBS maintains the highest standards of editorial independence and integrity. It details SBS’s obligations regarding matters such as accuracy for factual content, impartiality and balance in our news and current affairs, scheduling of content, advertising and complaints handling.


















































