ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාර්ථයා ලංකාවෙන් බිහි වෙයි.
Daily News Source: Daily News
පසුගියදා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාර්ථයින්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.මේ, ඔහුගේ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල වැඩසටහන රකිඳු වික්‍රමරත්න සමග සිදු කළ සාකච්ඡාව.
Share
