ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Darren Lehmann තනතුරෙන් ඉවත් වේ ...

Lehmann

Source: AAP

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු Darren Lehmann මෙම දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව සිය ධුරයෙන් ඉවත් වන බවට තීරණය කොට තිබේ.
ඔහු මේ අවස්ථාවේ තමන් විසින් ගත හැකි හොදම  තීරණය මෙය බව පවසා තිබේ .

ඔහුගේ පුහුණුව යටතේ වූ කණ්ඩායමේ නායක Steve Smith හා උප නායක David Warner හට පන්දුව පලුදු කිරීම ට එකග වීම නිසා මාස 12 ක තරග තහනමක් පනවා තිබේ


Share
1 min read

Published

Updated

By Charitha Adikari
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service