SKIP TO MAIN CONTENT

මෙවර ඕස්ට්‍රේලියාවේ Bravery Award සම්මානලාබීන් අතර මෙල්බන් නුවර ශ්‍රී ලාංකික පසුබිමකින් යුත් සොහාන් සේනානායක මහතාත් ..

Sohan
Source: SBS

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව ලබා දෙන Bravery Award සම්මාන වල අනතුරුදායක අවස්තාවක නිර්බීත ක්‍රියාව වෙනුවෙන් ලබා දෙන සම්මානය මෙල්බන් නුවර සොහාන් සේනානායක මහතාට හිමිවී තිබේ .

ඔහු වසර 2013දී මෙල්බන් නුවර රිච්මන්ඩ් දුම්රිය ස්තානයෙදී රේල් පිලි මතට වැටුණු කාන්තාවක් බේරා ගැනීම හේතුවෙන් ඔහු මෙම සම්මානයට පත්‍ර වී තිබේ


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now